❄️01🔥

361 37 18
                                    

"චූටි පුතා නැගිටිනවා ,බලන්න වෙලාව කියද කියලා.. ඉස්කෝලේ යන්නේ නැද්ද ආ...."

             අම්මා-: දේවිකා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

             අම්මා-: දේවිකා.....

"විනාඩි 5 යි අම්මා....අනේ..."

"මාව ගෙන්න ගන්න එපා දරුවෝ...අර ලොකු අයියාත් ලැස්ති වෙලා.. ඉක්මනින් කරනවා...."

ඔන්න ඉතින් අදත් උදේනම් අම්මා ශබ්ධ පුජාව පටන් ගත්තා .දැන් ඉතින් යනකන් ඔය කට නම් වැහෙන්නේ නෑ..එයා කියනවා මම අහනවා....සරලයි...අම්මා නවත්තන්නෙත් නැ..මම හැදෙන්නෙත් නැ...

හරියම වදයක් අප්පා මේ ඉස්කොලේ නම්...මම නිකන් අහන්නේ ඔය ස්කොලේ උදේ දහයට විතර පටන් ගන්න බැරිද දන්නේ නැ...එතකොට උදේ පාන්දර නැගිටන් නටන්නනොනේ නැනේ...

අනික මම නම් කියන්නේ ඉස්කෝලේ යනවට අපිට කියක් හරි ස්කෝලෙන් ගෙවන්න ඔනේ...එතකොට තමා අපිට වුනත් ආස හිතෙන්නේ....මේ ආර්ථිකය අධ්‍යාපනයට බලපාන් නැද්ද දන්නේ නැ....දැන් ඉතින් නැගිට පන්කෝ...

" චූටී හරිද...නගිනවා ඉක්මනට මට පරක්කු වෙලා...තමුසේ නිසා මටත් පරක්කු වෙනවා රෙද්ද"

" බයින්න එපා හලෝ..ඔයාට කියලා පහා හයක් නෑනේ...ඉන්නේ එක මල්ලියයි...."

"එකා යකා කියන්නේ ඇත්ත තමා .... "

මොනා වුනත් මගේ අයියා මරු...මා කොච්වර පරක්කු වුනත් එයාගේ දඩුමොණරේ මාව ඉස්කෝලෙට දාගෙන යනවා....

මා කොච්වර පරක්කු වුනත් එයාගේ දඩුමොණරේ මාව ඉස්කෝලෙට දාගෙන යනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Touch my soul (yizhan )Where stories live. Discover now