❄️05🔥

202 29 15
                                    

හෙට පංති ..පංති යන්න ගියාම තමා එපා වෙන්නේ අනේ....ඇයි අනේ පැය කියක්ද...පැය තුන ගානේ පංති දෙකක්....පුප නෑ ගෙදර එනකොට...බස් එකේ හිටන් එන්න සෙට් වුනොත් අයේ ඇග නෑ....මොනා කරන්නද තව අවුරුදු දෙකයි....අල්ලන් යමු කොල්ලො....

" හෙට කියටද ක්ලාස් යන්නේ..."

" උදේ හතටවත් බස් එකට එන්න ඔනේ අයියා...එපා වෙනවා අප්පා..."

"හ්ම්...දැන් යමු ගෙදර ... "

"ඔයාටත් හෙට ක්ලාස් ද අයියා බබා...නෑ නිකන් දැනගන්න ඇහුවේ..."

"හ්ම්..එකනේ නේද.... අනේ මෝඩ කොල්ලෝ..අරුන්ට පංතිනම් මටත් පංති නේද බන්..."

"ෂරි ෂරි ඉතින්...මෝ නොදරුවාව සවුතු කරන්න අපා ඉතින්...මම පව්නේ ....නේ....නේ...ආ...ආ..."

"ඔව් නේද....අම්මෝ උබේ හුරතලේ බන්...ලෝබ හිතෙනවා...නූවී....අපි යමු මල්ලි"

එයා හුරතලේ කිව්වේ මගේ කම්මුලක් මිරිකන ගමන්...අම්මෝ ඒ ස්පර්ශේ එක්ක මගේ ඇග හිරි වැටුනා වගේ...මුගේ අතේ කරන්ට් එක තියෙනවද මන්දා....

" ඒ බන්..මොනා හරි කාල යමුකෝ...."

" හ්ම්...අපි kfc යනවද පිසා හට් යනවද....."

"පිසා හට් යමු බන්...ඒ හෙසදුවා...වරෙන් කන්න යන්න....අද අපේ හේඩා ගන්නේ ....."

"ඔව්..සල්ලි එකතු කරලා මට දිපල්ලා මම අරන් දෙන්නම්...ඔකේ..."

"අම්මෝ..අම්මෝ එක...සැර වැඩි වුනා සුදු පුතේ මගේ..."

"මෙන්න තාත්තා කෙනෙක්....අංකල් ....මොකත මේ...."

"අනේ පලයන් යන්න....පොඩි පගයා...අංකල් ගාන්න එනවා මෙතන..නුවී මම දැන් කනවා...තෝව ...."

"ඒ ඒ පොඩි එකාට ඉන්න දිපන්..."

"මුගේ කොහෙද බන් පොඩි....ඒ බන් කන්න නෙවෙයි ..මෙන්න මේ හේඩාගේ ඇස් චෙක් කරන්න යන්...."

"ඇයි..ඇයි ඔයා දැන්...මගේ අයියාට ඇස් පෙනවා හරිද...ඉරිසියාව ඕක.පැහැදිලි එක ....හ්ම්."

"අඩේ ...මේන් මගේ අයියාලු....අඩෝ අපි දන්නේ නෑනේ උබලගේ තාත්තාට තව පොඩි කොල්ලෙක් ඉන්නවා කියලා..."

"හරි හරි...එයා මගේ පැත්තට කතා කරා ..ඒ හින්දා එයා දැන් මගේ...."

"ඒ...ඒ...පගයෝ..බලු වැඩ කරන්න ලැස්ති වෙන්න එපා ෂරිද...එක බත් පත බේදාගෙන කන මට වඩා කොහෙද යන ලංකට් කැල්ලක් ලොකු වුනාද යකෝ...."

Touch my soul (yizhan )Where stories live. Discover now