❄️27🔥

98 17 17
                                    

" පුතා ඔයා අයියාට දෙන්න ප්‍රසන්ට් එකක් ගත්තද් දැන් දරුවෝ ..."

"හෙට උදේ ගන්නවා අම්මා...අනික හවසනේ පාර්ටි එක තියෙන්නේ අනික මම වගේ තැග්ගක් එයාට ලැබිලා තියෙද්දි තව තෑගි ඇයි..."

"ඔව් එකනේ අපේ නෝනා...මන් කියන්නේ අපි ඒ දරුවට තැගි දෙන්න ඕනේ අපේ කරදරේ කැමැත්තෙන් බාර ගන්න නිසා "

"අප්පච්චි,ඔයා ඔය ඔයාගේ දරුවට නේද අනම්මනම් කියන්නේ හා....හා...කම නෑ....මෙහෙ ඉන්නකන් විතරනේ කුනු කතා අහන්න තියෙන්නේ .හ්ම්ක්...මම නනවා දෝ ගන්න..."

කාමරේට ආව මම හරියටම රෑ..11.55ට එලාම් එක තියලා නිදා ගත්තා .එයාට විශ් කරන්න එපැයි..ගිය අවුරුද්දෙත් මම තමා මුලින්ම විශ් කරේ ඉතින් ... ඒයා ඉතින් මේ දරුවගේ යුතුකම් නොවෑ ...නිදා ගන්න ගියාට මොකො නින්ද යන්නේ නෑ... හිත බය වෙලා එයාටවිශ් කර ගන්න බැරි වෙයි කියලා...

'වෙලාව හරි දැන් විශ් කරමු....'මම ගත්තා අයියාට කෝල් එකක්

" නුවී...."

"මගේ අයියාට නිදුක් නීරෝගි දිර්ඝායුෂ ලැබෙන සුබ උපන් දිනයක් වේවායි මන් එක හිතින් ප්‍රාර්ථනා කරනවා....හිනාවෙලා සතුටින් ඉන්න මගේ අයියා ....ආදරෙයි ගොඩක් "

"මගේ මැණික තැන්කිව් , ඔයා මන් ලග ඉන්නවනම් මා කොහොමත් සතුටින් මගේ නුවී...මාත් ආදරෙයි ගොඩක් මගේ නුවීට...."

"මේ...එක නෙවෙයි ..මොනාද මගේ අයියාට ඕනේ තැග්ගට "

"මගේ තැග්ගා ලැබිලා අවුරුදු 2ක් වෙනවා මැණික ඒනිසා තැගි එපා..මගේ රත්තරන් ආවොත් ඒ හොදට ඇති මට.....එනව නේද "

"හ්ම්...මම නෑවිත් ඉදී...එපා කිව්වත් මම එනවා.....හ්ම්ක්....උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා...."

"උම්මා....ආපුවාම ලොකු එකක් දෙන්නම් .....හරියටම 5 වෙද්දි එන්න...මම බලන් ඉන්නවා..කවුරු ආවත් වැඩක් නැ මගේ නුවී ආවේ නැත්තම්....මම බලන් ඉන්නවා වස්තුවේ "

"මම එනවා...මේ දරුවට කිස් කෝටියක් විතර ගන්න තියෙනවා ඒවා මග ඇර ගන්න බෑනේ හයියෝ....."

"මගේ හුරතලේ ......බුදු සරණයි ,මගේ මැණික දැන් නිදා ගන්න..."

"බුදු සරණයි මගේ අයියා"

Touch my soul (yizhan )Where stories live. Discover now