❄️10🔥

168 26 17
                                    

" උබලා දෙන්නගේ ලව් එක ඉවරයි නම් වරෙව් ,දැන් අම්මා එයි..."

"හරි අපි එන්නම් ,මේ අරුට අවුලක් නෑ නේ මල්ලි"

"මගේ සුදාප්පති ගැන මම බලා ගන්නවනේ මෙයා...."

"හකෝ,හකෝ"

අපිට ඇතුලට එන්න කියඖ හෙසදු යනකොට මමත් ඒ පස්සේ යන්න එන්න හැදුවත් එයා මාව නතර කර ගත්තා ආයෙම...ඒ පාර ම්න මගුලක් කියන්නද දන්නේ නෑ...යෝ යෝ...දැන්නම් නම් මට තද වෙනවා අප්පා...

" නුවී,දවස් දෙකකට මම ඉස්කෝලේ එන්නේ නෑ..හදිසියේ මම නැති වෙලාවේ අපේ කැලුම් අතුරුදන් වුනොත් මේ කියන තැනට කාටවත් නොකියා යන්න..අඩුම හෙසදුවා වත් එක්කන් යන්න එපා...තේරුනා නේද...."

"හ්ම්.පොඩ්ඩක් ඉන්න...ඇයි ඔයා කොහෙද යන්නේ..මේ මාව දලා කොහෙද යන්නේ...අ...කියනවා..යකෝ යාලුවෙලා දවසයි..මේ මිනිහා මාව දලා යනවලු..."

"දෙවියනේ ,මැණික .මම කොයි වෙලාවෙද කිව්වේ උබව දලා යනවා කියලා...බලගෙන කටේ ගෙඩි දායි..."

"ඇයි ඇයි දැන් කිව්වේ යනවා කියලා...."

"වස්තුව ..අහන්නකෝ මම යන්නේ අප්පච්චිගේ කැම්පෙන් වැඩකට....අප්පච්චිට කොල්ලෙක් කියලා ඉන්නේ මම විතරයි ඒ නිසා එයාට මම උදව් කරන්න ඔනේ නේද ...."

"එහෙම කිලා මාව දලා යන්න ඔනේ....නෑනේ....."

මම කටත් බෙරිකරලා,පොඩි එකෙක් වගේ කියනකොට එයා මන් දිහා බලාගෙන හිනා වෙනවා..ඇයි ඇයි මම දැන් විහිලි කතාවක් කිව්වද....

"ඔහිම හුරතල් වෙන්න එපා වස්තුවේ ..මට උබව අල්ලන් ඉබගෙන ඉබගෙන යන්න හිතෙනවා....මම ඔයාව දලා යනවා නෙවෙයි නේ...හ්ම්...ම්ම එනකන් පරිස්සමෙන් ඉන්න...කැලුම් දිහා බලන්න....සමහර දෙවල් තියෙනවා අපි වැඩිපුරම ආදරේ කරන කෙනාට වුනත් කියන්න බැරි.ඒ නිසා චුට්ටක් වූ දිහා බලන්න ..."

" මම ඉතින් හැමොම දිහා බලන්නම් ...මන් ගැන බලන්න තමා බල්ලෙක්වත් නැත්තේ"

"මම ඉන්නවනේ....වෙන කවුරුත් ඔයා දිහා බලන්න ඔනේ නෑ.."

" අම්මෝ හා හා...මෙහෙ එනවා යන්න ...නැත්තම් ඉතින් අරුන් අපිට දරුවෙක් දිලා තමා නවතින්නේ "

Touch my soul (yizhan )Where stories live. Discover now